News and Events

කුඩා දරුවන්ගේ කථන හැකියාව වර්ධනය කරමු
කුඩා දරුවන්ගේ කථන හැකියාව වර්ධනය කරමු
කුඩා දරුවන්ගේ දෙමාපියන් හා පවුලේ සාමාජිකයින් සඳහා - විවෘත වැඩසටහන ශ්‍රී ලංකා කථන හා භාෂා චිකිත්සක වරුන්ගේ සංගමයේ ප්‍රජා සත්කාරක වෑයමක් ලෙස අපගේ දරුවන් හා දෙමාපියන් වෙනුවෙන් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
මෙම පෝරමය පුරවා එවීමෙන් ලියාපදිංචි වන්න. දැක්වෙන QR කේතය මඟින්ද පෝරමය සහිත දිගුව වෙත පිවිසිය හැක. පෝරමයේ ඔබ එකතු කරන ඊමේල් ගිණුමට සැසියට අදාළ zoom link එක ලැබෙනු ඇත.
පහත සඳහන් දුරකථන අංකයට වට්සැප් ඔස්සේ පමණක් පණිවුඩයක් එවා ඔබගේ සහභාගිත්වය තහවුරු කල හැක.

දිනය – 2024 ඔක්තෝබර් මස 19 වෙනි සෙනසුරාදා 

වේලාවප.ව 4 සිට 5 දක්වා

SLASLP Logo

5th Annual General Meeting of SLASLP

“Sri Lankan Association of Speech and Language Pathologists had their 5th annual general meeting on 11th of August 2023. A new committee was appointed to take over the office for 2024 and 2025. Ms. Thushani Jayasooriya was re-appointed as the president, while Mrs. Nina as the vice president. Ms. Yashodha Hettiarachchi and Ms. Lakshika Udugama were appointed as the joint secretaries. Ms. Navindra Rajapaksha was re-appointed as one of the co-treasurers and Ms. Kalhari was appointed as the other co-treasurer. Then, Dr. Malka Jayathilaka, Mrs. Prabhani Dineshika, Ms. Asanka Weerasinghe, Ms. Buddhima Samaraweera, Dr. Thilini Lokubalasuriya, Dr. Isuru Dharmarathna, Mrs. Pumali Perera, Mrs. Ashari Weerasinghe and Mrs. Kumudu Herath appointed as the council members of the office.”

Solverwp- WordPress Theme and Plugin